28.4 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialසන්නස්ගල රාජිතගේ රෙදි ගලවයි

සන්නස්ගල රාජිතගේ රෙදි ගලවයි

දේශපාලන පක්ශ භේදයකින් තොරව අප්‍රේල් 03 වැනි ඉරිදා රට පුරා පැවැත්වීමට නියමිත නිර්පාක්ෂික මහජන විරෝධතාවට දේශපාලන පක්ෂ නියෝජිතයින් සහය දැක්වීම පිළිබඳ ජනතාව දැඩි අප්‍රසාදය පළ කරයි.

මෙම අරගලයට තමන්ද සම්බන්ධ වන බව පවසා රාජිත සේනාරත්න විසින් ඊයේ වීඩියෝවක් නිකුත් කළ අතර ඒ සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල මෙවන් ප්‍රතිචාරයක් දක්වා තිබුණා.