29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical03 වැනිදා විරෝධතාවට එජාපය එන්නේ නෑ

03 වැනිදා විරෝධතාවට එජාපය එන්නේ නෑ

නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම පක්ෂය මේ බව ප්‍රකාශ කර තිබේ.

අදාළ නිවේදනය පහතින්,

උපුටා ගැනීම

“නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වන්නේ නැහැ.අපගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය රටපුරා ඉදිරියට ගෙන යාමට අපි කැපවී සිටිමු. මීළඟ සත්‍යග්‍රහය අප්‍රේල් 6 වැනිදා මාතරදී පැවැත්වේ. අපි හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.”

උපුටා ගැනීම අවසන්