32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිරිහානේදී අත්අඩංගුවට ගත් පිරිසට ජනතා නීතිඥයින්ගේ සහාය

මිරිහානේදී අත්අඩංගුවට ගත් පිරිසට ජනතා නීතිඥයින්ගේ සහාය

ඊයේ (31) මිරිහානේදී පැවති විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගත් 45 දෙනා සඳහා අධිකරණ කටයුතුවලට අවශ්‍ය නීනිඥ සහාය ලබාදීමට ජනතා නීතිඥයෝ තීරණය කර තිබේ.

සමාජීය ගැටලුවක් පිළිබඳව විරෝධතා දැක්වූ පුද්ගලයන් මෙලෙස අත්අඩංගුවට ගැනීම කණගාටුවට කරුණක් බව එම සංවිධානය පවසයි.