31.1 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ණයට ඩීසල් නැවක්

ඉන්දියාවෙන් ණයට ඩීසල් නැවක්

අමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන ඩීසල් නෞකාවක් කොළඹ වරායට ළඟාවී තිබේ.

එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් අඩංගු වන අතර එම නෞකාවෙන් මේ වනවිටත් ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිබේ.

ඉන්ධන බෙදාහැරීම අද (02) පස්වරුවේ ආරම්භ කෙරේ.