27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාව ඥානක්කාගේ දෙවොල වටලයි

ජනතාව ඥානක්කාගේ දෙවොල වටලයි

අනුරාධපුරයේ පැවති දැවැන්ත විරෝධතාවයක් හේතුවෙන් එහි මාර්ග රැසක වාහන ධාවනයට බාධා එල්ල වී තිබේ.

එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන යන ‘ඥානක්කා’ නම් කාන්තාවකට එරෙහිව ප්‍රදේශයේ මහජනතාව විසින් සිදුකරනු ලබන මෙම විරෝධතාවය නිසා මාර්ග රැසක වාහන ධාවනයට බාධා එල්ලවී ඇති බව සඳහන්ය.

ඇයගේ ආරක්ෂාව සඳහා පොලිස් ආරක්ෂාවද යොදවා ඇති බව දැනගන්නට ලැබී ඇත.