28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ.

එය අද (02) සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වැනි වගන්තිය යටතේ පැවරෙන අතර එම නිවේදන පාර්ලිමේන්තුව තුළ සන්නිවේදනය කළ යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවිය යුතුය.