23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

ඊයේ (01) මධ්‍යම රාත්‍රී 12 සිට බස්නාහිර පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 6ට ඉවත් කෙරිණි.

පෙරේදා (31) රාත්‍රියේ මිරිහානේදී ජනාධිපති ගෝඨාභය රජපක්ෂගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවයෙදී ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඇඳිරි නීතිය පනවනු ලැබීය.