27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැති, ජනපති සහ ඇමතිවරු විශේෂ සාකච්ඡාවක

අගමැති, ජනපති සහ ඇමතිවරු විශේෂ සාකච්ඡාවක

අගමැති, ජනපති සහ ඇමතිවරු මේ මොහොතේ සිදුකරන විශේෂ සාකච්ඡාව ගැන සියළු තොරතුරු මෙන්න

අගමැතිවරයා, ජනපතිවරයා සහ අමාත්‍යවරුන් මේ මොහොතේ සාකච්ඡාවක නිරතව වෙමින් සිටින බව වාර්තා වනවා.

ඉන්ධන විදුලිය සහ ගෑස් සැපයීම සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව වැඩපිළිවෙලක් මේ මොහොතේ සාකච්ඡා කරමින් පවතින බවයි රජයේ තොරතුරු වාර්තා කරන්නේ.