31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැති හා ජනපති අතර හමුවක්

අගමැති හා ජනපති අතර හමුවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වී තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙලෙස ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඇත්තේ රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමටද යන්න නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැක.