26.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයින පුරා ඇදිරි නීතිය දීර්ඝ කරනවාද..?

දිවයින පුරා ඇදිරි නීතිය දීර්ඝ කරනවාද..?

ඇඳිරි නීතිය හෙට පෙරවරු 6න් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ පස්වරු 6 සිට සඳුදා උදෑසන 6 දක්වා රජය දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, නිවේදනය කළ පරිදි හෙට උදෑසන ඇඳිරි නීතිය ඉවත් කරන බවයි.