25.6 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocial'මනමාලන්' මිරිහානේදී ලිස්සා වැටෙයි

‘මනමාලන්’ මිරිහානේදී ලිස්සා වැටෙයි

කෝකිල පවන් ජයසූරිය කියන නමින් හැමෝම දන්නේ නැති වුණාට ‘මනමාලන්’ කියන නමින් නම් මේ දිනවල මොහුව නොදන්න කවුරුත් නෑ.

ඉතින් මනමාලන් සිය ෆේස්බුක් ගිණුමේ ඔහුගේ ඡායාරූපයක් සමඟ ‘මිරිහානේදී ලිස්සලා වැටුණා’ යනුවෙන් සටහනක් යොදා තිබුණා.

හැබැයි රංගන ශිල්පිනියක් වන සමනලී ෆොන්සේකා නම් මේ පිළිබඳව දරන්නේ වෙනම මතවාදයක්. අපි ඇයගේ සටහනත් මේ සමඟ අමුණා තිබෙනවා.