31.7 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ දිවුරුම් දුන් මුදල් ඇමති අද ඉල්ලා අස්වෙයි - Exclusive

ඊයේ දිවුරුම් දුන් මුදල් ඇමති අද ඉල්ලා අස්වෙයි – Exclusive

මුදල් අමාත්‍ය අලි සබ්‍රි නැවතත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

මින් පෙර අධිකරණ අමාත්‍ය ධුරය දැරූ අලි සබ්‍රි පෙරේදා රාත්‍රියේ ඉල්ලා අස් වූ පසු, ඊයේ ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි.