23 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨා විතරක් ගෙදර ගියාට මදි - කඩේ ගියපු අයත් ගෙදර යා යුතුයි

ගෝඨා විතරක් ගෙදර ගියාට මදි – කඩේ ගියපු අයත් ගෙදර යා යුතුයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව ඔහු බලයට ගෙන ආ සියලු දෙනා ගෙදර යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පැවසීය.

ජනතා අරගලයට සාධාරණය ලැබිය යුතු බවත් සමස්ත දේශපාලන සංස්කෘතියම වෙනස් විය යුතු බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

එසේ නොවන තාක් මෙම ප්‍රශ්න සඳහා විසඳුම් නොලැබෙන බව පැවසූ සරත් ෆොන්සේකා අවධාරණය කළේ ජනතාව මෙය වෙනස් නොකරන්නේ නම් ජනතාව දුක් විදීම අනිවාර්ය බවත්ය.