30 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඥානක්කාගේ නිවසට දැඩි ආරක්ෂාවක්

ඥානක්කාගේ නිවසට දැඩි ආරක්ෂාවක්

අනුරාධපුරයේ දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා යනුවෙන් ප්‍රසිද්ධියට පත් කාන්තාවගේ නිවස ඉදිරිපිට අද (05) යළිත් ජනතාව පැමිණ උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

එම කාන්තාවගේ නිවසට පොලීසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්යය බළකාය සහිත දැඩි ආරක්ෂාවක් මේ වනවිට සපයා තිබේ.