26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය 310ට නගී

ඩොලරය 310ට නගී

ඩොලරයේ විකුණුම් මිල අද (05) දිනයේදී රුපියල් 350ක් ලෙස සටහන් විය.

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් අද (05) එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 310ක් වශයෙන් දක්වා ඇත.

ඒ අනුව ලංකා බැංකුව – රු. 307.00, මහජන බැංකුව – රු. 306.99, සම්පත් බැංකුව – රු. 310.00, සෙලාන් බැංකුව – රු. 310.70, Hණ්ඹ් – රු. 310.00,
ණ්ඪ්ඹ් – රු. 310.00 ක් ලෙස ඩොලරයේ විකුණ්Uම් මිල දක්වා තිබේ.