25 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතානාපති කාර්යාල කිහිපයක් හදිසියේ වැසෙයි

තානාපති කාර්යාල කිහිපයක් හදිසියේ වැසෙයි

කුවේටයේ සහ නෝර්වේහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ ඕස්ට්‍රේලියාවේ පිහිටි කොන්සියුලේට් කාර්යාලය, නෝර්වේ, ඉරාකය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි තානාපති කාර්යාල මෙම මස 30 වැනිදා සිට තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.