30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැඩි හමුදා රැකවල් මැද කොළඹ වරායෙන් බහාලුමක් පිටකෙරේ

දැඩි හමුදා රැකවල් මැද කොළඹ වරායෙන් බහාලුමක් පිටකෙරේ

මේ වනවිට කොළඹ වරායෙන් විශේෂ ආරක්ෂාවක් සහිතව කන්ටේනර් පෙට්ටියක් පිට කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව එම ස්ථානයේ විශේෂ යුද හමුදා ආරක්ෂාවක්ද යොදවා ඇති අතර එම බහාලුම තුළ අඩංගු වන්නේ මොනවාද යන්න තවමත් කිසිවෙක් නොදනී.

මෙම බහාලුමේ අංකය 0270586 ලෙස සටහන් වන අතර කුමන හේතුවක් අරඹයා මෙම බහාලුමමට මෙතරම් ආරක්ෂාවක් යොදවා ඇත්තේද යන්න ප්‍රශ්නයකි.

https://m.facebook.com/story.php?story_fbid=10159105640267284&id=731532283