26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්දුල නව මුදල් අමාත්‍ය ධුරයට?

බන්දුල නව මුදල් අමාත්‍ය ධුරයට?

බන්දුල ගුණවර්ධන නව මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිතය.

අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඔහු නව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

මීට පෙර වෙළඳ අමාත්‍ය ධුරයේ බන්දුල ගුණවර්ධන කටයුතු කළේය.