― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමන්ත්‍රීකමත් දීලා මං ගෙදර යන්න ලෑස්තියි - Exclusive

මන්ත්‍රීකමත් දීලා මං ගෙදර යන්න ලෑස්තියි – Exclusive

ඊයේ මුදල් ඇමති ධුරයේ දිවුරුම් දුන් අලි සබ්රි මීට ස්වල්ප මොහොතකට පෙර නැවතත් ධුරයෙන් ඉල්ලා අස්වුණා.
මේ සම්බන්ධයෙන් කාරණා කිහිපයක් සඳහන් කරමින් ඔහු ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
එහි සඳහන් කර තිබෙන්නේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් හෝ ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

අදාල ලිපිය පහතින්…