26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්වාධීන ලැයිස්තුවට මාව දැන්ම දාන්න එපා - අරුන්දික ප්‍රනාන්දු

ස්වාධීන ලැයිස්තුවට මාව දැන්ම දාන්න එපා – අරුන්දික ප්‍රනාන්දු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 11ක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බව ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අනුර ප්‍රියදර්ශන යාපා දැනුම් දුන්නේය.

එම අවස්ථාවේදී අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම පවතින ප්‍රශ්න විසඳනවා නම් දිය හැකි සහයෝගය ජනතාව වෙනුවෙන් ලබා දෙන බවයි.

එබැවින් එතෙක් අදාළ ලැයිස්තුවට තමාගේ නම ඇතුළත් කර නොගන්නා ලෙස ඔහු එහිදී පැවසීය.