23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහමුදා රැකවල් මැද ගෙනගිය කන්ටේනරයේ තොරතුරු හෙළි වෙයි

හමුදා රැකවල් මැද ගෙනගිය කන්ටේනරයේ තොරතුරු හෙළි වෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ මහත් කතාබහට ලක්වූ කොළඹ වරාය පර්යන්තයේ සිදුවූ බහලුම් මෙහෙයුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ විනාශ කිරීම සඳහා ඉවත් කරන විකිරණශීලී ද්‍රව්‍ය නැවත අපනයනය කිරීමක් බවත් එය ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි සිදුකෙරෙන කටයුත්තක් බවත්ය.

එවැනි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවක විශේෂ කාර්ය බලකාය ස්ථානගත කිරීම සාමන්‍යයෙන් සිදුවන බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා තිබේ.