30 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති විශේෂ රැස්වීමක් කැඳවයි

අගමැති විශේෂ රැස්වීමක් කැඳවයි

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මේ වනවිට අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක නිරත වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.