32.2 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ඉන්ධන නෞකා දෙකක් මෙරටට

ඉන්දියාවෙන් ඉන්ධන නෞකා දෙකක් මෙරටට

ඉන්දීය ණය ආධාර යටතේ ඉන්ධන නෞකා දෙකක් පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

එම එක් නෞකාවක පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් සහ අනෙක් නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මේ දක්වා ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන මෙට්‍රික් ටොන් 270,000ක් ශ්‍රී ලංකාවට සපයා ඇති බව එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙයි.