27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති ගෙදර යවන්න නම් අපි එකතු විය යුතුයි

ජනපති ගෙදර යවන්න නම් අපි එකතු විය යුතුයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවිය යුතුනම් අපි සියලුදෙනා එක් වී ඒ සඳහා වැඩපිළිවලක් ගොඩනැගිය යුතු බව ගාමිණී ලොකුගේ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තුවේදීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැති ඇමතිවරුන්ගේ නිවාස වැටලීම සහ විරෝධතාකරුවන්ගේ හැසිරීම සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනයක් බව හා එම නිසා සැවොම එක් වී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත්ය.