23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිවරයාට තව අවුරුදු දෙකක් තියෙනවා

ජනාධිපතිවරයාට තව අවුරුදු දෙකක් තියෙනවා

ජනතා වරම අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂට අවුරුදු 05ක කාලසීමාවක් පවතින බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මෙම විරෝධතාවලට එක්ව සිටි ඇතැම් පුද්ගලයන් විස්කි පානය කරමින් සිටින බවයි.