32.2 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්නෑ

ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්නෑ

ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ජනපතිවරයාට 69 ලක්ෂයක ජනවරමක් ඇති බවත් මෙම ගැටලු විසඳන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.