26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය 320ට නගී

ඩොලරය 320ට නගී

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (06) රුපියල් 320ක් ලෙස සටහන් විය.

ඒ අනුව අද පෙරවරුවේදී මෙරට වානිජ බැංකු කිහිපයක ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු. 310.00

මහජන බැංකුව – රු. 306.99

සම්පත් බැංකුව – රු. 320.00

සෙලාන් බැංකුව – රු.320.00

කොමර්ෂල් බැංකුව – රු. 308.00

HNB – රු. 310.00

NDB – රු. 320.00

DFCC – රු. 310.00

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව – රු.320.00