අද උදෑසන 10ට ආරම්භ වුණු පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ක කාලයකට නතර කර දමා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාරගේ කතාවේදී ඇති වූ උණුසුම් තත්ත්වයක් හෙඉතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
කතානායකවරයා දිගින් දිගටම නලින් බණ්ඩාරට අවවාද කළද එය නොසලකා කටයුතු කිරීම හේතුවෙන් කතානායකවරයා මෙසේ විනාඩි 10කට සභාව කල් තැබීය.