26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිරූපමා රාජපක්ෂ රට පනියි

නිරූපමා රාජපක්ෂ රට පනියි

නිරූපමා රාජපක්ෂ ඊයේ (05) රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

ඒ පිළෛබඳව කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුව සනාථ කර තිබේ.

නිරූපමා රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගනුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින්ද පසුගියදා චෝදනාවට ලක්විය.