26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමං මැරෙන්න බය නෑ - ලාබෙට මැරෙන්නෙත් නෑ

මං මැරෙන්න බය නෑ – ලාබෙට මැරෙන්නෙත් නෑ

තමා මරණයට බිය නොවන බවත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තුවේදීය.

“අපි ලාභෙට මැරෙන්න සූදානම් නෑ. ඉපදෙන්නෙත් මැරෙන්නෙත් එක පාරයි. මෙහෙම ගියොත් විනාශයක් වෙන්නේ. අපිත් බය නෑ.”