29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහදිසි නීතිය ඉවත් කෙරේ

හදිසි නීතිය ඉවත් කෙරේ

පසුගිය අප්‍රේල් 01 වැනිදා පැනවූ හදිසි නීති රෙගුලාසි ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

ජනාධිපති ගොඨාභර රාජපක්ෂ විසින් ඊයේ රාත්‍රියේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් මේ බව දක්වා තිබේ.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටසේ විධි විධානවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 01 වැනිදා හදිසි නීතිය පනවනු ලැබීය.