31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑකම පවුලේ තිදෙනෙක් බිලි ගත් රිය අනතුර

එකම පවුලේ තිදෙනෙක් බිලි ගත් රිය අනතුර

තණමල්විල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් තිදෙනා ගමන්ගත් ත්‍රිරෝද රථය කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ මව, පියා සහ දියණිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.