23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකතානායකගේ හෙළිදරවුවෙන් මහින්දානන්දගේ කාඩ් කුඩු වෙයි

කතානායකගේ හෙළිදරවුවෙන් මහින්දානන්දගේ කාඩ් කුඩු වෙයි

ඉතා නුදුරේම ආහාර හිඟයක් ඇති විය හැකි බව කතානායකවරයා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

බොහෝ විද්වතුන් ඉතා නුදුරේම රටේ බරපතළ ආහාර හිඟයක් ඇති වන බවට පල කළ මත හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වන මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දිනවල ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කළේය. නමුත් ඊයේ කතානායකවරයා විසින් මේ බව හෙළිදරව් කළද මහින්දානන්ද අලුත්ගමගේ ඒ පිළෛබඳව කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත.

මහින්දානන්ද මීට දින කිහිපයකට පෙර ඉල්ලා අස් වූ ඇමති කණ්ඩායමේ සාමාජිකයෙක්ද වන අතර කතානායකවරයාගේ මෙම ප්‍රකාශ නිසා මෙතෙක් කල් මහින්දානන්ද ජනතාව රවටමින් බොරු කියූ බවක් පෙනෙන්නට තිබේ.

කතානායකවරයා යනු ජනාධිපති, අගමැතිට පසු මෙරට තුන්වෙනි ප්‍රධානම පුරවැසියායි.