26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකතානායකගේ හෙළිදරවුවෙන් මහින්දානන්දගේ කාඩ් කුඩු වෙයි

කතානායකගේ හෙළිදරවුවෙන් මහින්දානන්දගේ කාඩ් කුඩු වෙයි

ඉතා නුදුරේම ආහාර හිඟයක් ඇති විය හැකි බව කතානායකවරයා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

බොහෝ විද්වතුන් ඉතා නුදුරේම රටේ බරපතළ ආහාර හිඟයක් ඇති වන බවට පල කළ මත හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වන මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දිනවල ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කළේය. නමුත් ඊයේ කතානායකවරයා විසින් මේ බව හෙළිදරව් කළද මහින්දානන්ද අලුත්ගමගේ ඒ පිළෛබඳව කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත.

මහින්දානන්ද මීට දින කිහිපයකට පෙර ඉල්ලා අස් වූ ඇමති කණ්ඩායමේ සාමාජිකයෙක්ද වන අතර කතානායකවරයාගේ මෙම ප්‍රකාශ නිසා මෙතෙක් කල් මහින්දානන්ද ජනතාව රවටමින් බොරු කියූ බවක් පෙනෙන්නට තිබේ.

කතානායකවරයා යනු ජනාධිපති, අගමැතිට පසු මෙරට තුන්වෙනි ප්‍රධානම පුරවැසියායි.