33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හා රනිල් අතර හමුවක්

ජනපති හා රනිල් අතර හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවෙමින් පවතී.

ජනාධිපතිවරයා අද (07) උදෑසන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ විනාඩි කිහිපයකින් එයින් පිටව ගිය අතර රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාව අරඹා ඇත්තේ එයින් පසුවයි.