26.1 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරිඟු පිටි මිල යළි ඉහළට?

තිරිඟු පිටි මිල යළි ඉහළට?

තිරිඟු පිටි කිලෝවක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම් වල සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිඟු පිටි සමාගම් පසුගියදා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ දැනූ අතර මේ දිනවල තිරිඟු පිටි කිලෝවක් රුපියල් 180ක් පමණ වන බව එම සංගමය සඳහන් කළේය.

මේ හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සියයට පනහකින් පහත වැටී තිබේ.