24.2 C
Colombo
Tuesday, November 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනැවත මිනී මරන යුගයක් ඇති කරන්න එපා

නැවත මිනී මරන යුගයක් ඇති කරන්න එපා

මේ රට නැවතත් මිනී මරන යුගයකට රැගෙන නොයන ලෙස ආදරයෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම ගැටලු සියල්ල විසඳා ගැනීමට සියලුම පක්ෂ එක්වෙමු යැයිද ජොන්ස්ටන් ප්‍රනාදු එහිදී ඉල්ලිමක් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.