― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsලංකාව අධි අවධානම් මට්ටමට වැටේ

ලංකාව අධි අවධානම් මට්ටමට වැටේ

අන්තර්ජාතික මූඩීස් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට දමා ඇත.

මෙතෙක් එම ශ්‍රෙණ්ගත කිරීම්වල B2 මට්ටමේ සිටි ශ්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරීම් ඇතුලත් කර ඇත්තේ CAA1 මට්ටමටයි.

එම මට්ටම Moodys Rating Scale අනුව ණය ඉහලම අවදානමක් ඇති කාණ්ඩයක් වෙයි.

ඔබ මා සිටින්නේ බංකොලොත් වීමට ආසන්න රටකයි.. හැබැයි තාම ප්‍රමාද නෑ..