30.6 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාව අධි අවධානම් මට්ටමට වැටේ

ලංකාව අධි අවධානම් මට්ටමට වැටේ

අන්තර්ජාතික මූඩීස් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට දමා ඇත.

මෙතෙක් එම ශ්‍රෙණ්ගත කිරීම්වල B2 මට්ටමේ සිටි ශ්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරීම් ඇතුලත් කර ඇත්තේ CAA1 මට්ටමටයි.

එම මට්ටම Moodys Rating Scale අනුව ණය ඉහලම අවදානමක් ඇති කාණ්ඩයක් වෙයි.

ඔබ මා සිටින්නේ බංකොලොත් වීමට ආසන්න රටකයි.. හැබැයි තාම ප්‍රමාද නෑ..