32.8 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව දුර්වලම මුදල් ඒකකය රුපියල් වෙයි

ලොව දුර්වලම මුදල් ඒකකය රුපියල් වෙයි

ලොව දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය සඟරාවක් වන ෆයිනෑන්ශල් ටයිම්ස් සඟරාව පවසයි.

ඩොලරයේ මිල අධික ලෙස වැඩි වීම හා රුපියල අවප්‍රමාණ වීම මීට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙයි.