අපේ රටේ රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපන ශිල්පිනියක් ලෙස රසික ආදරය දිනාගත් යුරේනි නොෂිකා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ.
ඒ #Gohomegota අරගලය දෙකඩ කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කර ඇති බව සඳහන් කරමින්. මේ ක්‍රියාව සඳහා යොදාගෙන ඇති සමාජ මාධ්‍ය පිටු කිහිපයක්ද ඇය අනාවරණය කර තිබේ.
ඉරාජ් වීරරත්න සහ රෝහිත රාජපක්ෂ විසින් මෙය මෙහෙයවන බවත් මේ සඳහා ෆේක් එකවුන්ට් 5000ක් පමණ යොදාගෙන ඇති බවත් ඇය සිය මුහුණුපොතේ සටහනක් තබමින් පවසා තිබේ.