23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅධිභාර පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය

අධිභාර පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය

ඊයේ (07) පාර්ලිමේන්තුවේ සම්මත වූ අධිභාර බද්ද පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය අද පෙරවරුවේ (08) සටහන් කළේය.

ඒ අනුව මෙම පනත 2022 අංක 14 දරන අධිභාර බද්ද පනත ලෙස අද (08) සිට බලාත්මක වේ.

අධිභාර බද්ද පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.