29.5 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅවුරුද්දට ගමේ යන්න විශේෂ ප්‍රවාහන සැලසුමක්

අවුරුද්දට ගමේ යන්න විශේෂ ප්‍රවාහන සැලසුමක්

එළැඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන වැඩසටහනක් අද (08) සිට ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට දිවයිනේ සෑම නගරයක්ම කේන්ද්‍ර කරගනිමින් මෙම බස්රථ ධාවනය කිරීමට නියමිතය. දෛනිකව ධාවනයේ යෙදෙන බස්රථවලට අමතරව මෙවර එක්කර ඇති බස් රථ ගණන 1200 කි.

අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන ලංගම බස්රථවල ගමන් වාර ගණන වැඩි කිරීමටද ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.