23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතාමත් මුදල් ඇමති අලි සබ්රි - කංචන විජේසේකර

තාමත් මුදල් ඇමති අලි සබ්රි – කංචන විජේසේකර

ජනාධිපති නීතිඥ අලි සබ්රි මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බාර නොගත් බවත් ඔහු තවමත් අමාත්‍ය ධුරයේ කටයුතු කරන බවත් කංචන විජේසේකර මන්ත්‍රීවරයා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.