26.1 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialමිලියනයක් ආවද අද කොළඹට ? දැන් ඇති ගෙදර යන්න - ජනතා අරගලය...

මිලියනයක් ආවද අද කොළඹට ? දැන් ඇති ගෙදර යන්න – ජනතා අරගලය උපහාසයට ලක් කරමින් ඉරාජ් ෆේස්බුක් දැමූ සටහන මෙන්න..

වත්මන් ආණ්ඩුවට විරෝධය පලකරමින් ඊයේ ජනතා විරෝධයක් කොළඹ ගාලුමුවදාර පිටියේදී ආරම්භ වුණා.

මේ වනවිටත් එහි පැමිණි ජනතාව විරෝධතාව පලකරමින් සිටිනවා.

එම ජන අරගලය සම්බන්ධයෙන් ඉරාජ් වීරරත්න සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්…

“මිලියනයක් ආවද අද කොළඹට ? දැන් ඇති ගෙදර යන්න… ඇත්ත ජනබලය තාම ගෙදර ඉවසීමෙන් ඉන්නවා මේ හැම දෙයක්ම බලා ගෙන.. දේශපාලුවන්ගේ ගේම්වලට අහුවෙන්න එපා !!!” යනුවෙන්..