25.6 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF සමඟ සාකච්ඡා කරන්න මුදල් ඇමති වොෂිංටනයට

IMF සමඟ සාකච්ඡා කරන්න මුදල් ඇමති වොෂිංටනයට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් අප්‍රේල් 18 වැනිදා අමෙරිකාවේ වොෂිංටන් නුවර බලා යාමට නියමිතය.

මෙම සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශ ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන යන මහත්වරුන් එක්වීමට නියමිතය.

අදාළ සාකච්ඡා දින 5ක් පුරා පැවැත්වීමට නියමිතය.