25.7 C
Colombo
Saturday, March 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 40,000ක් අද මෙරටට

ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 40,000ක් අද මෙරටට

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයෙන් කොටසක් අද (11) මෙරටට ළඟාවීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

අදාළ තොගය ලැබුණු වහාම සතොස අලෙවිසැල් මගින් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අනුව සතොස හරහා නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කට සහ සම්බා කිලෝවක් රුපියල් 130 කට අලෙවි කෙරෙන බවත් වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මිය පැවසුවාය.

අවුරුදු සමයේ ජනතාවට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැර ඇති අතර කිරිපිටි පමණක් සුළු හිඟයක් පැවැතිය හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඉදිරියේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ යා හැකි බව එම සංගමය පවසයි.