26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබෑම ඇරඹේ

ගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබෑම ඇරඹේ

දිවයිනට පැමිණි මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් ගෑස් නෞකාවේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

හෙට දිනයේද තවත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණිමට නියමිත බවත් ගතවූ දින තුනක කාලය තුළ දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත් බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ප්‍රකාශ කළේය.