32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialජනපති ඕනේ කියන අයට තණකොළ හා පුන්නක්කු දන්සැලක්

ජනපති ඕනේ කියන අයට තණකොළ හා පුන්නක්කු දන්සැලක්

ජනපතිවරයාට ධුරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා අනුරාධපුර නගරයේදී මේ වනවිට රැළියක් පැවැත්වෙන බව වාර්තා වෙයි.

මේ දිනවල රැලි විරෝධතා නම් එතරම් නිතරම අහන්න දකින්න ලැබෙනවා වුණත් මේ රැළියට සහභාගී වන පිරිස වෙනුවෙන් දෙන්න සූදානම් කරලා තියෙන දන්සැල නම් ටිකක් වෙනස් විදිහේ එකක්.

මේ රැළියට සහභාගී වෙන අයට පුන්නකු සහ තණකොල දන්සැලක් නගරයේ සූදානම් කර තිබෙන බවට මේ වනවිට සමාජ මාධ්‍යයේ ඡායාරූප කිහිපයක් සංසරණය වෙනවා. ඉතින් එම ඡායාරූප අපි ඔබ හා බෙදාගන්න හිතුවා.