26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනැගෙනහිර යුක්‍රේනයේ හමුදා බලය තර කෙරේ

නැගෙනහිර යුක්‍රේනයේ හමුදා බලය තර කෙරේ

නැගෙනහිර යුක්‍රේනයේ හමුදා බලය වැඩි කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

රුසියාවෙන් යළිත් ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම මෙහි අරමුණ වන අතර රුසියාව කියා සිටියේ නැගෙනහිර යුක්‍රේනයෙන් තම හමුදා මුළුමණින්ම ඉවත් වී ඇති බවයි.

යුක්‍රේන හමුදා සහ ස්වෙච්ජා භටයින්ගේ ප්‍රහාර හේතුවෙන් රුසියානු හමුදාවට නැගෙනහිර ප්‍රදේශයේදී සැලකිය යුතු තරම් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට නොහැකි වී තිබේ.

මේ වන විට බ්‍රිතාන්‍යය, අමෙරිකාව හා යුරෝපා සංගමය යුක්‍රේනයට ආධාර සැපයීම නිසා යුක්‍රේනය ශක්තිමත් වී ඇත. යළිත් රුසියාව එම ප්‍රදේශ ආක්‍රමණය කළහොත්, ප්‍රතිප්‍රහාරයකට සූදානම් බව යුක්‍රේනය පවසයි.