25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීම අද

පකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීම අද

පකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් තෝරාගැනීම අද (11) සිදු කිරීමට නියමිතය.

එරට ඒකාබද්ධ විපක්ෂය විසින් පකිස්තාන මුස්ලිම් ලීගයේ ප්‍රධානියා වන ෂෙබාස් ෂරීෆ්ගේ නම ඒ සඳහා නිල වශයෙන් නිවේදනය කරනු ලැබූ අතර පකිස්ථාන පාර්ලිමේන්තුව අද රැස්වී ඒ සඳහා අනුමැතිය ලබාදීමට නියමිතය.

සති කිහිපයක දේශපාලන ව්‍යාකූලත්වයත් සමඟ පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීම හේතුවෙන් ඉම්රාන් ඛාන් පකිස්ථාන අග්‍රාමාත්‍ය ධූරයෙන් පෙරේදා නෙරපා හැරීය.